ප්‍රයෝජනවත් සබැඳි

මෙම පිටුව මත:


එක්සත් ජනපද ප්‍රාන්ත රජය

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව

එක්සත් ජනපද දේශීය ආරක්ෂණ දෙපාර්තමේන්තුව

එක්සත් ජනපද වීසා බලපත්‍ර ප්‍රතිපත්තිය

ජාතියේ දේශසීමා ඔස්සේ සියලුම සංචාරකයන්ගේ ඇතුල් වීම් සහ පිටවීම්, ඇතුල් වීමේ හැකියාව දරන්නේ කවුරුන්ද යන වග, ඔවුනට රැඳී සිටිය හැකි කාලයේ දීර්ඝතාව, සහ ඔවුන් හැර යා යුත්තේ කවදාද යන වග ඇතුළුව, සංක්‍රමණ කාරණා සම්බන්ධයෙන් අධිකාරිය සපයනු පිණිස කොන්ග්‍රසය මගින් එක්සත් ජනපද සංක්‍රමණ නීති පනවනු ලැබ ඇත. එක්සත් ජනපද සංග්‍රහයේ ශීර්ෂ 8 හිදී, සංක්‍රමණ සහ ජාතිකත්ව පනත (INA) ඊට එක් කරන ලද සංශෝධන ද සමගින්, සංක්‍රමණ නීතිය සඳහා පදනම සපයයි. අතිරේකීව, , උදාහරණ වශයෙන්, 2011 ඇමරිකා එක්සත් ජනපද ජාති හිතෛෂී පනත සහ 2002 වර්ධිත දේශසීමා ආරක්ෂණ සහ වීසා බලපත්‍ර ප්‍රතිව්‍යුහගතකරණ පනත ඇතුළුව, වඩාත් මෑතකාලීන සංක්‍රමණ නීති වීසා බලපත්‍ර සැකසුම්කරණය කෙරෙහි බලපෑමක් ඇති කරයි. එක්සත් ජනපද සංක්‍රමණ නීති සහ රෙගුලාසි පිළිබඳව වැඩිදුර හදාරන්න.